Category: විදෙස්

Total 585 Posts

දසදෙනකුගෙන් හත්දෙනෙක්‌ම දුප්පත්කමින් පෙළෙද්දී ජනපති බිරිඳ රටේ ධනය සූරා කෑ හැටි

සිම්බාබ්වේ රාජ්‍යයේ සෑම දසදෙනකුගෙන් හත්දෙනෙක්‌ම දුප්පත්කමින් පෙළෙද්දී හිටපු ජනපති බිරිඳ වූ 52 හැවිරිදි ගුසි ග්‍රේස්‌ වරකට සාප්පු සවාරිවලදී යුරෝ 120,000ක අති විශාල මුදලක්‌ වැය කර බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සමලිංගික විවාහ නීතිගත කිරීමට ඕස්ට්‍රේලියාවේ අනුමැතිය

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවති තැපැල් ඡන්දයක දී ඒ සඳහා 61.6% අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඡන්ද විමසීම පැවති රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ඒ අනුව එරට

මිලියන 500කට වඩා වැඩි පිරිසක් භාවිතා කරන වෙබ් බ්‍රවුසරයක් ගූගල් ආයතනය ඉවත් කරයි

ගූගල් play store ඔස්සේ ලොව පුරා මිලියන 500 කට වඩා වැඩි පරිශීලකයන් පිරිසක් භාගත කර ඇති වෙබ් බ්‍රවුසරයක් තාවකාලිකව ඉවත් කිරීමට ගූගල් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙසේ ඉවත් කර ඇත්තේ

සිම්බාබ්වේ පාලනය හමුදාව අතට ගනියි

සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ජාතික රුපවාහිනියේ පෙනී සිටිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සාමාජීය

සෞදියේ අපේ දරුවන් ලිංගික වහල් සේවයේ..!

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා. මෙලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල්

බලවතුන්ගේ රහස් ගනුදෙනු හෙළි කළ පාරාදීස පත්‍රිකා

ගාඩියන් පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන 96ක් මේ ගවේෂණයට දායකවී ඇති අතර ඊට එක්වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 381කි. ඔවුහු රටවල් 67කට අයත් වෙති. ‘පැරඩයිස් පත්‍රිකා’ හෙළිදරව් කිරීම්වලට අදාළ දත්ත සපයාගෙන ඇත්තේ ද

පුටුවෙන් යන දත් ගලවන රූප සුන්දරී

ඉන්දියාවේ ‍බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්‍රය

ඇමරිකාවේ ටෙක්සාස් හී කිතුණු පල්ලියක වෙඩි තැබීමක්.. 26ක් මිය යයි !

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ටෙක්සාස්හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයේ ඉරිදා (5) දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ එහි ඇතුළු වූ

ක්‍රීඩාංගණවලට එන්න සෞදි කාන්තාවන්ට අවසර

ක්‍රීඩා තරග සහ ක්‍රීඩා උලෙළ නැරැඹීමට ක්‍රීඩාංගණ වලට පැමිණීමට සෞදි කතුන්ට අවසර ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා. ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය

කැලිෆෝනියාවේ වෛරසයක් නිසා 19ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවාස නොමැති ජනතාව අතර පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හෙපටයිටිස් ඒ නම් මෙම රෝගය ඝෘජුවම අක්මාවට හානි පමුණුවන බව එරට වෛද්‍යවරුන්