Category: ව්‍යපාරික

Total 126 Posts

ඉන්දීය කාර් මිල ඉහළට

මරුටි සුසුකි සහ හුන්ඩායි මෝටර් ඉන්දියා සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ‍මෝටර් රථවල මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වන මිල මට්ටම්වලින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ඉන්දියා ටයිම්ස්

ලක්ෂ 4 ½ ට එන මරුටි පවුලේ අලුත්ම සාමාජිකයා

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදක්වනු ලැබීය. මරුටි සුසුකි Ignis ලෙසින් නම් තබා ඇති මරුටි පවුලේ නවතම සාමාජිකයා

ඩයලොග් මුල් පුටුව හාන්ස්ගෙන් සුපුන්ට

ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ, 2017 ජනවාරි 01 වැනි දින සිට පත්වීම් ලැබ තිබේ. ඒ සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය එම තනතුරට

ලොතරැයි මිල ඉහළට

ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පියවර ගෙන තිබේ. මේ අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන්

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 152 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත

ඩොලරුත් හිඟයි; රුපියලත් අමාරුවේ

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයේ ප්‍රධාන පැතිකඩක්‌ වන්නේ විදේශ විනිමය අර්බුදයයි. එනම් කලක්‌ තිස්‌සේ අපේ විදේශ විනිමය වියදම්වලට සාපේක්‍ෂව විදේශ විනිමය ඉපැයුම් ප්‍රමාණවත් නොවීම නිසා දිගින් දිගටම රුපියලේ බාහිර

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

අයවැය යෝජනාවන් හි සඳහන් වන පරිදි බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක බද්දක් අය කිරීම සිදුකරනු

බදු සංකීර්ණතාවකින් ජංගම දුරකතන ගාස්තු ඉහළට

පසුගිය නොවැම්බර් මස 01 වන දින සිට වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු යළි අයකර ගැනීමට පියවර ගැනීමත් සමඟම පසු ගෙවුම් ජංගම දුරකතන සඳහා අය කරන ලද මාසික ස්ථාවර ගාස්තුවල (Monthly

රුපියල පිරිහීමෙන් මාස 7 ට රාජ්‍ය ණය කෝටි 14170 කින් නගී

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි

මෙරට සමාගමකින් උසස් ප්‍රමිතියෙන් යුතු එල්.ඊ.ඩී බල්බයක්

එස් එල් එස් ප්‍රමිති සහතිකය දිනු ලංකාවේ ප්‍රථම හා එකම එල් ඊ ඩී බල්බය ග්‍රීන් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම පසුගියදා නිකුත් කළේය. මෙම බල්බය මගින් අඩු විදුලියකින් ඉතා වැඩි ආලෝකයක් නිකුත් කිරීම