Category: දේශපාලන

Total 1906 Posts

“පුළුවන් නම් ඇක්ෂන් ගන්න” – ශිවාජිලිංගම් උතුරේ සිට අභියෝග කරයි

හැකි නම් උතුරු පළාත් සභාව විසුරුවා හරින ලෙස තමා අභියෝග කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස්

සැප්තැම්බරයේදී රනිල් නායකත්වයෙන් එළියට?

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. 2012 වසරේ සැප්තැම්බර්

බස් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

බස් ගාස්තු සියයට 12.5කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ නැවීමට ද අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙයි. අද (22) මධ්‍යම

විග්නේශ්වරන්ගේ යුද සැමරුමට ආ පිරිස මත්පැන් බී පළාතම වනසලා

මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී මැයි 18දා යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීමට පැමිණි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පළාතේ සෑම පාළු නිවසක්‌ තුළම සාද පවත්වා මුළු පළාතේම පරිසරය අපවිත්‍ර කොට ඇතැයි මුලතිව් ආරක්‍ෂක අංශ

රාජිතගේ කතාවෙන් පසු කැබිනට් සම ප්‍රකාශකයෙක්

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට කිසිසේත්ම ශ්‍රී ලනිපයේ එකඟතාවක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. මේ තත්ත්වය තුළ

මාසිකව මිලියන 4.4ක ගොඩනැගිල්ල අත්හැර මිලියන 12.87ක් ගෙවා වනජීවි ඇමති අලුත් තැනකට යයි…

රාජපක්ෂලාගේ දුෂණ ගැන කෑ මොර දෙන හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් තිරසර සංවර්ධන, වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකාගේ හීන් නුළේ ගැසු ගේමක් ගැන තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ. ඉතා අඩු කුලියක්

රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක්..

රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

ඩෙංගු හිස ඔසවයි- රට පුරා රෝගීන් 18,586ක්

දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ

ගෝඨා මේ රට විපතට ඇද දමනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ රට යළිත් ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වී සිටින්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර විශේෂ

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගය මැඩලනවා

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොඳුරුව ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ