ගාල්ලේ පිහිටි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ භූමි ප්‍රදේශය ද
ගාල්ලේ පිහිටි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ භූමි ප්‍රදේශය ද
තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබාගෙන සිටීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට එල්ල වන
බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින ‘එච්’ වාට්ටුවේ තිබී අත්අඩංගුවට ගත් දුරකථන සිම්පත් පහෙන් ප්‍රබල පාතාල සාමාජිකයන් හා සම්බන්ධ වී
පරිපාලනයේ පහසුව සදහා යාපනයේ චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් දෙකකට වෙන් කිරීමේ ගැසට් නිවේදනය සකස් වී ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම නිලධාරී වසම්
යම් පුද්ගලයෙකුට නීතියානුකුල ක්‍රමවේදයක් නොමැතිව දඬුවම් ලබා දෙන්නේ නම් පමනක් එය මානව හිමිකම් උල්ලංගනය කිරිමක් සහ අශිෂ්ඨ ක්‍රියාවක් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. අධිකරණ ක්‍රියාවලියක් තුල වරදකරු වු
අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. මේ අතර ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට පාතාලය සම්බන්ධයෙන්
උතුරේ ඇතැම් කණ්ඩායම් විසින් සංවිධාන කරන කලූ ජූලිය සැමරුම් සඳහා ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධාන කිහිපයක්ද ආධාර ලබාදෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ලබන 23 වනදා මෙම සැමරුම් සිදු
ආණ්ඩුවට අයත් ආයතනයක දෙවන විශාලතම මාසික වැටුප අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතා ගේ සහෝදරයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත මහතා විසින් ලබා ගත් බව තොරතුරු
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන මේ දවස්වල රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පැතිර ගිය ආරංචියත් සමඟයි. කොහොම වුනත් එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල
දිනෙන් දින හිස ඔසවන පාතාලය විසින් සිදු කරන ඝාතන සුලබ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. පතාල කණ්ඩායමක් විසින් සිදු කළ තවත් එවැනි ඝාතන ද්විත්වයක් පිළිබදව පුවතක් කොටහේන ප්‍රදේශයෙන් වාර්තා වේ. ටී 56 ගිනි