Category: ක්‍රීඩා

Total 172 Posts

උණුසුම් ප්‍රතිචාර මැද මාලි ජපුර සරසවියේ කථිකයෙකු වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළු මාලාවේ දෙවනි අදියර පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි

මාලිංග 20විස්සේ ක්‍රීඩාවට සමුදෙයි

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඊට පෙර සිය අවසන් එක්දින තරගාවලිය

මොන බූරුවාද හතුරුසිංහට කෝච්කම දුන්නෙ

පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..? ඒ ගැන අපූරු සටහනක්

සියල්ල අවසානයේ මාලිංග ක්‍රිකට් ගහන්න වෙනත් රටකට යයි

දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් හඳුන්වාදීම් එකතුවෙනවා. මෑතකදී එහෙම ආපු හඳුන්වාදීමක් තමයි T10 තරගාවලිය. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තවත් අලුත් ක්‍රිකට් තරගාවලියක් ලබන පෙබරවාරි මාසෙත් පැවැත්වෙනවා. ඒ තමයි අයිස් ක්‍රිකට් තරගාවලිය. ඉතින්

වසර 22 කට පෙර මුරලිට සිදුවූ අසාධාරණය ඔස්ට්‍රේලියානු නායකයා හෙළි කරයි

ලොව අංක එකේ සුපිරි පිටදඟ පන්දු යවන්නා විදිහට කිරුළු පළඳින්නේ මුත්තයියා මුරලිදරන්. 1995දි ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර MCG ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී තරග විනිසුරු ඩැරල් හෙයාර් විසින් චෝදනා කළේ මුත්තයියා

වැටුණු ක්‍රිකට් ගොඩගන්න හතුරුසිංහ වැඩ අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු විදිහට හතුරුසිංහ තෝරා පත්කර අවසන්. හතුරුසිංහ පසුගිය දවසක මාධ්‍ය අමතමින් සඳහන් කළේ නව සැලැස්මක් යටතේ ක්‍රීඩකයින් පුහුණුකරන බවයි. එම සැලැස්ම අනුව ක්‍රීඩකයින් 23 දෙනෙකු ඔහු

‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාව:අජන්ත මෙන්ඩිස් ගෙන් විශිෂ්ට දස්කම්

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවැත්වෙන 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාව නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුත් වෙනෝරා ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව

හයේ 18යි, වාර්තා 3යි – BPL හෙල්ලූ ක්‍රිස් ගේල්ගේ සුපිරි ඉනිම මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා. ඒ විස්සයි විස්ස තරඟයකදී වැඩිම 6 පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින්. බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඩකා

කෝලි – අනුෂ්කා විවාහ වූ ඇමරිකානුවෙකුට අයත් වසර 800 ක් පැරණි ඉතාලි ගම්මානය

  ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය ඉතාලියේ දී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබේ. ඉතාලියේ Tuscany හි

ලුෂන්ගේ තරඟයේ ආර්නෝල්ඩ් ස්වසනේගර්ට සම කල තවත් අලුත් වාර්තාව

ලොව ප්‍රමුඛ පෙලේ කායවර්ධන තරගාවලියක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිස්ටර් ඇට්ලස් තරගය… තරගය මේ සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණා, ශ්‍රී ලාංකිකයන් අතර අතිශ‍ය කතාබහට ලක්වූ ආසියාවේ කලු සිංහයා ලෙස හැඳින්වෙන