Category: උණුසුම්

Total 216 Posts

බුදු පුතුන් සියක් නමක් යාපනයේ ලේ හිඟයට ලේ දන් දෙයි

බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියක්‌ නමක්‌ ඊයේ (25 දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීම සඳහා යාපනය මහ රෝහලට වැඩම කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේලා යාපනය මහරෝහලට ලේ

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි..

ජාතිවාදය ඇවිස්සෙන ආකාරයෙන් කටයුතු කරන දේශපාලකයන්ට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඩ කිරීමට ආණ්ඩුව දරණ උත්සාහයට විරෝධය පල කරමින්, බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය මුහුණ දී සිටින අනතුරුදායක තත්ත්වය හමුවේ ආණ්ඩුවේ

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට රතු එළි පෙන්වයි

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක්

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය කෙරෙහි වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු

සමාව නොගතහොත් නීතිඥවරයා දොට්ට දානවා-අධිකරණ ඇමති

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින්

NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න

දෙරණ රූපවාහිනියේ පසුගිය බදාදා (15) දින විකාශය වූ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනේදී එයට සහභාගී වූ රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන් දෙපළක් වන ලක්ෂාන් ඩයස් සහ ගාමිණී වියන්ගොඩ යන අය මෙරට බෞද්ධ භික්ෂූන්

මාධ්‍ය වාර්තාකරණය හරියට කරන්න – ඔසඳ යාපා අබේවර්ධන

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස පලවු පුවතක් සම්බන්ධයෙන් ඔසඳ යාපා අබේවර්ධන මහතා සිය ෆේස් බුක් ගිණුමේ ප්‍රතිචාර දක්වා තිබුණා.  

කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්! හමුදාවේ 200ක් ලේ දන් දෙති!

කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක්

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සාධාරණය ලැබේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව වසර 15ක් එකම නිවසක සේවය කරමින් එම මුලු කාලය පුරාම වැටුප් නොළද ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිළිබඳව සෞදි අරාබියෙන් වාර්තා වුණා. 1986.11.11 දින උපත ලැබූ මඩකලපුව, එරාවූර්හි

මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද?

අද (11) දිනය තුළ දී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට නොදන්නා විදෙස් අංකයකින් මඟ හැරුණු ඇමතුමක් (Missed call) ලැබී ඇති බව වාර්තා වේ. +1 (767) 502-7697 යන අංකයෙන් මෙම