Category: ඈහෙන කතා

Total 126 Posts

අඩි උස සපත්තුවේ මුල් අයිතිය පිරිමින්ට

වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ

පාලිත ASP තනතුරක් ඉල්ලයි

පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිටියදී දේශපාලන පලිගැනීමකට ලක්වූ තමා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන්නැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශයෙන්

කුඩු පට්ටම් කිරීම සඳහා TV

පසුගිය දවස්වල ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරැන් හා කලා අධ්‍යක්ෂකවරැන් මුණගැසීමට අපූරැ පුද්ගලයෙක් ඇවිත් තියෙනවලු. “මහත්තයෝ, අපි දැකලා තියෙනවා ඕගොල්ලන්ගෙ සමහර නිර්මාණවල වියදම් අඩු කරන්න ගිහිං ඔයාලම පාඩු කරගන්නවා. මොකද ඕගොල්ලන්ගෙ

ජීවන්ගේ ලොකු දුව එක පාරටම කෙට්ටුවෙලා

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගනශිල්පියෙක් වගේම හිටපු අමාත්‍යවරයෙක් වන ජීවන් කුමාරණතුංගගේ දියණියගේ ජිවිතයේ ලොකු වෙනසක් කරගෙන තියෙනවා. මල්ෂා කුමාරණතුංග මහා මැතිවරණයට ඡන්දේ ඉල්ලන කාලෙත් ගොඩක් මහතයි. හැබැයි එක පාරටම ඇය

ජනපති මැදුරෙන් ටොන් 20ක් බර ඓතිහාසික වස්තුවක් අතුරුදන්

ජනාධිපති මන්දිරය පිහිටි ගෝර්ඩන් උද්‍යානයේ ටොන් 20ක් බරැති ගල්කුළක සටහන් කර තිබූ පෘතුගීසි රාජ්‍ය ලාංජනය අතුරුදන් වී ඇත. ක්‍රි.ව. 1505දි ප්‍රථම වරට මෙරටට පැමිණි ලොරැන්සෝ ද අල්මේදා ප්‍රමු පෘතුගීසි නාවිකයන් පිරිස

තොරතුරැ දැනගැනීමේ අයිතිය

ජනතාවට තොරතුරැ දැනගැනීමේ අයිතිය දෙන්න ගේන්න යන අලුත් නීතිය ගැන කවුන්සිල් කස්ටිය දැනුවත් කරන්න කොළඹ කිට්ටුව තැනක ලොකු මීටිමක් තිබුණ… ඒ ගැන තතුදත් අය කතා කරල ඉවර වුණාම මැති ඇමැති

වැට් අස්සේ ගට්ස් පෙන්වීම

පසුගියදාක අලිපාටියෙ කවුන්සිල් කස්ටියගෙ රුස්වීමක්.. රුස්වීමෙ රටේ ආර්ථික ප්‍රශ්න වැට් ප්‍රශ්න.. වගේ බරපතළ කාරණා සාකච්ඡා වුණා. මේ මාතෘකා බරසාර විදියට ඇදිලා යද්දි පසුපෙළ හිටපු තරැණ මන්තිරි නෝනලා දෙන්නෙක් ළඟ ජවසම්පන්න

තැනේ පැටලිල්ලක්

අලුතින් රූපගත කිරීම් පටන් ගත්ත ටෙලි නාට්‍යයක වැඩ මේ දවස්වල කරන්නෙ පිළියන්දල පැත්තෙලු. දවසක් නිෂ්පාදකවරයා ඒ නාට්‍යයේ පිටපත් රචකයාට කිව්වලු පිළියන්දල දර්ශන තලයට ගිහිං, පිටපතේ පොඩි සංශෝධනයක් කරන්න. මින් පෙර

පුදුම සාත්තරයක්

කලක් අලි පාටියෙ මහ පුටුවක් භාරව ඉඳල පක්ෂයෙන් එළියට ගිහිල්ල ඉන්න මහත්තයෙක් පසුගියදා බුද්ධගයාව වඳින්න ඉන්දියාවෙ නේපාලෙ සංචාරෙක යෙදුණා…  ඒ ගිය ගමන උන්නැහේ ඒ රටේ ඉන්න සුප්‍රකට නාඩිවාක්‍ය දෛවඥතුමෙකුත් මුණ