Category: ආරෝග්‍යා

Total 57 Posts

මව් කිරි දීමේ ලොව පළමු තැන ලංකාවට

ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 දින සිට 07 වැනි දිනය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ”මවුකිරෙන් සපිරි- ජාතියක අසිරි –

‘එම්.එස්.ජී.’ වෙනුවට ස්වාභාවික කුළුබඩු

අපේ දිවේ තොලේ ගෑවී නො ගෑවී බඩට යන M.S.G. නිහඬ මාරයෙක්. කව්ද මේ M.S.G? ඒ මාරයාට රසායන විද්‍යාත්මකව කියන්නේ ‘මොනෝ සෝඩියම් ග්ලූටමේට්’ කියාය. රටවල් රැසක මේ රසකාරකය තහනම් කොට දැන්

ඩෙංගු මදුරුවා වඳභාවයට පත්කිරීමේ ක්‍රමයක්

ශ්‍රී ලංකාවෙන් කෘමීන් තුළ ඇති බැක්ටීරියාවක් මගින් ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය කළ හැකි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂිත වේදය පිළිබඳ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව

එච්.අයි.වී ආසාදනය තරුණයින් අතර ඉහළට

මෙරට තරුණයින් අතර එච්.අයි.වී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ වයස අවුරුදු 15ත්

පාසල් දරුවන්ගේ අධිපෝෂණය ඉහලට

පාසල් යන දරුවන් අතර අධිපෝෂණ තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ළමුන් සෑම දිනකම පැයක ක්‍රියාශ්‍රීලී ක්‍රීඩාවක නියුතු විය යුතු බවත් එමඟින් වර්ධනය නිසිලෙස පවත්වාගත හැකි බවත් පෝෂණය පිළිබඳ විශේෂඥ

අන්තර්ජාල අබ්බැහියෙන් මනෝ රෝග අවදානමක්

අසීමිත ලෙස අන්තර්ජාලයේ ගැලී සිටීම මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩි ලෙස ලොල් වීමේ රෝගය ලෙස අලූ‍තින් මානසික රෝග වර්ගීකරණයට එක්ව

අධ්‍යාපනය විසින් ඇති කරනා පීඩනය ඔබේ දරුවා ආත්මාර්ථකාමියකු කළ හැක

– ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් වූ සිසුවෙකුට අපේ රටේ ඊළඟට කළ හැක්කේ කුමක්ද? රැකියාවකට යාමට නම් කුමක් හෝ කුසලතාවයක් වර්ධනය කර ගෙන

පවුඩර්වලින් පිළිකා හැදෙනවාද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත අධිකරණයක් විසින් පසුගිය සතියේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණ. ඒ අවුරුදු ගණනාවක් තිස්සේ එක්තරා බේබි පවුඩර් වර්ගයක් පාවිච්චි කිරීම නිසා තමන් ඩිම්බකෝෂ පිළිකාවකට භාජනය

ඇවිද්ද පය කොතෙක්‌ වටී?

ඇවිදීම මගින් තරබාරුබව, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය හෘදයාබාධ ආදී බෝ නොවන රෝග ඉතාම හොඳින් පාලනය කර ගත හැකි අතර සංකූලතා ඇති වීමද වළක්‌වා ගත හැකිය. මේ වන