හිටපු අග්‍රාමාත්‍යවරයාට වසර 10ක සිරදඬුවම්

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ට එරට ශ්‍රේෂ්ඨාධීකරණය   වසර 10ක සිර දඬුවම් නියම කර තිබේ.

ලන්ඩනයේ අධි සුකෝපභොගි මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධයෙන් මුල්‍ය වංචා දුෂණ සිදු කිරිම යන හේතුන් මත වැරිකරු ලෙසයි ඔහූව සිරගත කර ඇත්තේ.

ඔහුගේ දියණිය වන මර්යාම් ශරිෆ් ට ද මෙහිදි වසර 7ක සිර දඬුවමක් පමුණුවා ඇති අතර නවාස් ෂරිෆ්ගේ හිටපු ආරක්ෂ නිලධාරියෙකුටද වසරක සිර දඬවමක් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *