ප්‍රෙෂර්’ අද කැස්ස හෙම්බිරිස්සාව තරමටම සාමාන්‍ය රෝගයක් බවට පත්වී තිබේ. කොයි කවුරුත් ප්‍රෙෂර්, ප්‍රෙෂර් කියා හැඳින්වුව ද එය නියමාකාරයෙන් හඳුන්වනු ලබන්නේ ‘හයි බ්ලඩ් ප්‍රෙෂර්’ හෙවත් අධි රුධිර පීඩනය යනුවෙනි. වර්තමානයේ
ප්‍රෙෂර්’ අද කැස්ස හෙම්බිරිස්සාව තරමටම සාමාන්‍ය රෝගයක් බවට පත්වී තිබේ. කොයි කවුරුත් ප්‍රෙෂර්, ප්‍රෙෂර් කියා හැඳින්වුව ද එය නියමාකාරයෙන් හඳුන්වනු ලබන්නේ ‘හයි බ්ලඩ් ප්‍රෙෂර්’ හෙවත් අධි රුධිර පීඩනය යනුවෙනි. වර්තමානයේ
ඉදිරි පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව අවාධාරණය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් අනිද්දා (26) කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිළුමිණ ට පැවසීය. මෙම මැතිවරණය
පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට 29 වැනි දා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර
තරුණ දේශපාලන නායකත්වයක් තුළින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. මහනුවරදී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ වබ සඳහන් කළේය. ඉදිරි
පසුගිය දින මාතර ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලයක් අතරතුර එම කොල්ලකරුවන් විසින් පොලිස් නිළධාරියෙක් ඝාතනය කළ පුවත නෙත් ගොසිප් අප ඔබට මින්පෙර වාර්තා කළා. එම පොලිස් නිළධාරියා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවාද ඊයේ දින
මැතිවරණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් එළඹෙන සතියේදී දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ පැවැති ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය
මෙය ආදරය ද අනුරාගය ද යන්නට පිළිතුරු නැති වුවත් අවසානයේ ප්‍රේමයේ නාමයෙන් ජීවිතයක් අවසන් වීමට තරම් ඒ බැඳීම තීව්ර වූවාට සැකනැත. ඇය ජීවත්වුයේ පානදුර ප්රදේශයේය. ඇය මොලොව බොහෝ ගැහැනුන් සේම
හිටපු ආරක්ෂක අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් තමන් වහන්සේ සිදුකළ ප්‍රකාශය තුළින් අදහස් කළේ රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බව යැයි
පාතාලය නැවත හිස එසවීම හා නීතිය ඉදිරියේ සියල්ලන් සමාන ද යන්න අද බොහෝ දෙනා අසන පැනයකි. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගෙන්
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය පිළිබඳව ඇති ඇල්ම දරුවන්ගෙන් දුරස් වන බවත් ඒ නිසා මේ රටට අවශ්‍ය සමාජයෙන් දරුවන් ඈත්ව ගමන් කරන බවත්