Date: July 20, 2018

Total 13 Posts

පක්ෂ දෙක එකට එකුවෙලා යනවා හැර වෙන වැඩපිළිවෙලක් නෑ

දින සියයේ වැඩපිළිවල නිර්මාණය කළේ සිවිල් සංවිධාන කථිකාචාර්වරු ඇතුලු පිරිසක් මෙන්ම ඒ සඳහා තමන්ද දයකත්වය ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද (06) කැබිනට් තීරණ

ඉලක්කම්වලින් අඩු කරන ජීවන වියදම

‘ඍප කන හැටි ළිපා දනී’ යනුවෙන් පැරණි ජන ව්‍යවහාරයක් තිබේ. මුළුතැන්ගෙයි ඉවුම් පිහුම්වලට යෙදවෙන දේ නිවසක පරිභෝජනය සංකේතවත් කෙරේ. ආලින්දයේ ඇති වර්ණ රූපවාහිනියට උදේ ගොඩවදින ලස්සන නෝනාවරු හෝටල්වල කෝකියන්  සමග

හදවත් රෝග වලින් මිදීමට බොහෝ දෙනෙක් නොදත් මඟක්

මිනිසාගේ හොඳම මිතුරා කවරෙක්ද? යනුවෙන් නැගෙන පැනයට ලොව පුරා බොහෝ දෙනෙකු දෙන එක්තරා පොදු පිළිතුරක් ඇත. එනම් ‘සුනඛයා‘ යන්නය. මිනිස් සුනඛ මිතුරු දම මිනිසා ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිට අද

පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ

පළාත් සභා 6ක මැතිවරණය ලබන දෙසැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම වසර අවසානයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල

දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න සූදානම්

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසට එකග වූ යෝජනාවලිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉතා ඉක්මනින් නව තරුණ නායකත්වයක් පත් කර ගැනීමට කටයුතු කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි

දකුණේ ඉන්ෆුලුවෙන්සාව ජාවාරමක්.. එන්නතක් 5800යි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ඉන්ෆුලුවෙන්සා උණ සදහා වන ඉන්ෆුලුවෙන්සා එන්නතෙන් පුද්ගලික රෝහල් පාරිභෝගිකයින් ගසා කනවා! මේ වන විට දකුණු පළාත පුරා

බන්දුල පද්මකුමාරගෙන් අලුත් පත්තරයක්! ගෝඨා වෙනුවෙන්දැයි සැකයක්!

එළැඹෙන සතියක පමණ කාලය තුල “සැබෑ” නමින් නවතම පුවත්පතක් එලි දැක්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. මෙහි ප‍්‍රධාන කතෘ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර කටයුතු කරන අතර කුල ශ්‍රී

බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි

බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා

සැමන් යොදා ගන්නා දන්සැල් තහනම් – ටින්මාළු ගැටළුවේ නවතම තොරතුරු

ටින්මාළු යොදා ගනිමින් සිදු කරන දන්සැල් සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු නොකරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසන්නේ ටින්මාළු පිළිබඳව වෙළඳපොල තුළ මතුව ඇති

මහින්ද පක්ෂයට සමුදෙයි

පොහොට්ටුව ශක්තිමත් ස්ථානයකට පැමිණ තිබියදී තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමේ කිසිදු හේතුවක් නොමැති බවත් සිය අවසාන තෝරාගැනීම පොහොට්ටුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඕනෑ වේලාවට ගන්න