Date: June 18, 2018

Total 13 Posts

හමුදාව ගත්තම ඒ අයට නවාතැන් දෙන්න අවශ්‍ය නැහැ, කෑම දෙන්න අවශ්‍ය නැහැ.ෆොන්සේකා

අලි මිනිස් ගැටුමට විසඳුමක් ලබාදීම සඳහා  අලිවැටවල් ශක්තිමත් කිරීමේ වැඩකටයුතු සිදු කිරීමට  ස්වෙච්ඡා හමුදාවේ 3000ක පිරිසක් ජනාධිපතිවරයයාගෙන් ඉල්ලූ බව වන ජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ සඳහා සිවිල් ආරක්ෂක

ඉහළ ගිය එළවළු මිල බහින දිනය ගැන ඉඟියක්

මේ දිනවල පවතින අධික එළවළු මිල යල කන්නයේ අස්වනු වෙළඳපොලට එන තෙක් පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ අළෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජේ්‍යෂ්ඨ පර්යේෂණ නිලධාරී

පොලිස් කාන්තාවකට ලිංගය පෙන්වූ අයෙකු අත්අඩංගුවට

සිවිල් ඇඳුමකින් සැරසී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට තවත් මෝටර් සයිකලයක ගමන් කරමින් සිටියදීම නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයෙකු ඉමදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්

මීගමුවේ අතහැර දැමූ ගොඩනැගිලි පවරාගැනීමේ සූදානමක්

මීගමුව නගරයේ කාලයක් සිට අතහැර දමා වල් බිහිව ඇති ඉඩම් සහ අබලන් ගොඩනැගිලි ඇති ඉඩම් මීගමුව මහ නගර සභාවට පවරා ගැනීමේ නීතිමය හැකියාව පිළිබඳව සොයා බැලීමට නීතිමය අංශයකට යොමු කර

ජනපතිගේ අගමැතිගේ උපදෙස් මහ බැංකු නිලධාරින් ක්‍රියාත්මක කරන්නේ නෑ

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මහ බැංකු නිලධාරීන් ක්‍රියාත්මක නොකරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකු නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙරට තුළ ආර්ථික

පළාත් සභා මැතිවරණයට එජාපය සූදානම්

පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන

රනිල් මීලඟ පාර්ලිමේන්තුවේ අගමැති වෙයි කියලා අපි නම් හිතන්නෙ නැහැ…

“මේ සංශෝධනයෙන් ගේන්නෙ ජනාධිපතිවරයගේ ධුර කාලයට නෙමේ. ඔහුගේ ධුර කාලය අවසන් වුණාට පසසේ. ඊළඟට මහ මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් පසු තමයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයෙක් තෝරන්නේ. ඒ සමඟම තෝරාගන්න අගමැතිවරයකුත් ඉන්නවා. අන්න

සකුරා රේන්ජ් ට මොකද වුණේ…? – අජිත් මුතුකුමාරණ සියල්ල හෙළිකරයි…

සකුරා රේන්ඡ් කිව්වාම කවුද නොදන්නේ. ඒ වගේමයි අජිත් මුතුකුමාරණ කියන නමත්… කණ්‌ඩායම් සංගීතයේ බොහෝ අත්දැකීම් තියෙන අජිත් එක එක කාලයට එක එක විදියෙ ගීතවලින් රසික සිත්වලට කතා කළා. පහුගිය දවසක

මම කරවල වෙළෙඳාමට බැස්සා

මේ ආරංචිය අහන පාඨක ඔබ හිතාවි එකත් එකටම ජයසේකර අ‍පොන්සුට තමන් මීළඟට රඟපාන ටෙලි නාට්‍යයේ, එහෙමත් නැත්නම් චිත්‍රපටයේ කරවල වෙළෙන්දෙකුගේ චරිතයක් ලැබිලා කියන පුවත තමයි අපි මේ කියන්නට යන්නේ කියලා.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙන්න යන්නේ මෙහෙමයි

රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර රැකියා පුහුණුව සඳහා බඳවා ගැනීමටත් පුහුණු කාලය තුළ ඔවුන් සඳහා මාසිකව රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අග්‍රාමාත්‍ය