Date: July 20, 2018

Total 14 Posts

නිලධාරීන් කඹ අදිද්දී දකුණේ උණ වසංගතයක් වෙයි

දකුණු පළාතේ මාරාන්තික ලෙස උණ රෝගයක් පැතිර යන්නේ දැනට මාසයක පමණ කාලයක සිටය. මේ උණ රෝගයෙන් මේ වන විට කුඩා දරුවන් එකොළොස් දෙනකු මියගොස් තවත් ළදරුවන් මෙන්ම වැඩිහිටියන් ගණනාවක්ම ගිලන්

රටේ මාරුකාසි හිඟයක් තිබෙනවාද?

එහෙම නැත්නම් මගියා රවටා කොන්දොස්තර මාරු වෙනවාද? මම ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා. මට ඉතුරු රුපියලක් දෙන්න තියෙනවා. කෝ මගේ රුපියල. බසයෙන් බැසීමට සූදානම් වන මගියා එසේ පවසන්නේ කොන්දොස්තරවරයාටය. හරි… හරි…

යුද්ධය අවසන් කිරීමට විධායක ජනාධිපතිධුරය සාධකයක් වුනේ නෑ

යුද්ධය අවසන් කිරීමට විධායක ජනාධිපතිධුරය සාධකයක් නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මහනුවර පැවැති ඇරඹුම සම්මන්ත්‍රණයට එක්වෙමින්

ස්පාඤ්ඤ අගමැති ධූරයෙන් ඉවත්කරයි

විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රාජෝයි හට සිය ධුරය වී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤ විපක්ෂය වන සමාජවාදි පක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට

මහින්ද – හකීම් අතර රහස් සාකච්ඡාවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම්

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ගැටළුකාරී කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ – ඇමති හරින්

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් දේශපාලඥයින් 118 දෙනෙකුට මුදල් ලබා දී ඇතැයි කියන ප‍්‍රකාශය මේවනවිට දේශපාලන වේදිකාවේ ද ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ස්ථාන කිහිපයකදී අදත් (01) ඒ පිළිබඳ අදහස් පළ

ඩොලරයේ අගය 160 ට ළං වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව අද (01) ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 159.61ක් ලෙසයි. ශී‍්‍ර ලංකා

වාහන මිල ඩබල් ත්‍රිබල් වෙයි..?

ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙන වාර්තාවෙයි. වාහන වලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා මෙම තත්වය උදාවී ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ

සුනඛයන්ට බියෙන් තනිව පාසල් යාමට නොහැකි වූ ගීතිකා ටීචර්

ගීතිකාට මුල්ම ගුරුපත්වීම ලැබුණේ රජරට දුෂ්කර ගම්මානයක පිහිටි කුඩා පාසලකටය. ඇය නතරවී සිටියේ ඊට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගමේ ප්‍රභූ නිවසකය. එම නිවසේ සිට පාසල දක්වා වැටී තිබුණේ

සමෘද්ධි මුදල් බැංකුවල දමා පොළිය පෙන්වීෙමන් නැති බැරි අය නඟාසිටුවන්න බෑ

සමෘද්ධියේ මුදල් වාණිජ බැංකුවල දමා පොලී ආදායම පෙන්වීමෙන් නැති බැරි අය නඟාසිටුවීමට නොහැකි බවත් දරිද්‍රතාව නැති කර ගැනීමේ ඉලක්කය 2030 වන විට සපුරා ගැනීම සඳහා එම මුදල් නැති බැරි අය