Month: July 2018

Total 174 Posts

පුස්සන් සුදුස්සන් වන අපූරූ යහ පාලනය

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරු වලට පත්ව වගකීම් දරයි නම් ඉන් ලැබෙන ප්‍රතිලාබයද ඉහළය. නුසුදුස්සන්ට තනතුරු ලැබීම යනු කටුස්සන්ගේ කරේ රත්තරන් මාල බැදීමක් වැනිය. එදා මහින්ද රාජපක්ෂ සමයේ රෝහිත බෝගොල්ලාගම සිටියේ

පලාලි ගුවන්තොටුපොළට ඉන්දියාව බැල්ම හෙළයි

යාපනය පලාලි ගුවන්තොටුපළ ප්‍රදේශීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජයේ ආධාර ලබාගැනීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇතැයි තමන්ට

කොස්ගොඩ තාරක සහ වේයංගොඩ චාමර, මාතර කොල්ලය තෙක් ආ බිහිසුණු චාරිකාව

ශ්‍රී ලංකාවේ පාතාලය අද වනවිට අතපය විහිදුවමින් හිස ඔස්වමින් සිටී. එය අද වනවිට පොලීසියට පවා මර්දනය කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් නිරායුධ වැසියන් සිටින්නේ

උග්‍ර වුණ මොබ­යිල් උම­තුව

“දුර­ක­ත­නය පරි­ග­ණ­ක­යක් බවට පත් වීමත් සමඟ ඉන් කර­ගත හැකි කාර්යය ප්‍රමා­ණය වැඩිව තිබෙන නිසා පොදු ප්‍රවා­හන සේව­යක ගමන් ගන්නා අත­ර­තුරේ වුවත් තාක්ෂ­ණයේ උප­කා­ර­යෙන් ලෝකය ජය­ග­න්නත් අව­ස්ථාව උදා වී තිබෙ­නවා”යැයි වෙනත්

ඉදිරි සති දෙකේ එළවළු මිල පහළ යාවි

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් මේ මස අගභාගය පමණ වන විට යළි පහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, මාර්තු මාසයේ

කඹ ඇදිල්ලෙන් තැලෙන සංක්‍රමණිකයෝ

සරණාගත ප්‍රශ්නය ලෝකයේ උතුර සහ දකුණ අතර බෙදීම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස පවතී. ඇතැම් රටවල් දේශසීමා සම්බන්ධයෙන් දැඩි නීති හා පාලනයක් අපේක්ෂා කරයි. සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නයේදී සෑම රටකටම එකම ආකාරයකින්

බැඳුම්කරයේ ඇතැම් කරුණු හෙළි කිරීම නඩු වලට බාධාවක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් ඇමිණුම් ප්‍රසිද්ධ කළ නොහැකි බව නීතිපතිවරයා තමා වෙත දැනුම් දුන් බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා “ලක්බිම” විමසුමකදී

සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් තහනම්

නවීකරණය කර තව දින කිහිපයකින් විවෘත කිරීමට නියමිත සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබේ. වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන

චිකාගෝවක් උන ලංකාව

ගාල්ල-කොළඹ මාර්ගයේ හික්කඩුව, වෑවල හංදිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා  පාපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට    වෙඩිතබා තිබුණා. වෙඩි වැදීමෙන් අනතුරුව ඔහු  ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගියා. මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු