Month: July 2018

Total 119 Posts

රාජිතට ජාත්‍යන්තර තනතුරක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් පිදුම් ලද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පැමිණීමේ පර්යන්තයේ දී අද (30) පැවැත්වීමට

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ

යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ සෙල්වරාසා රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදියාට  හදුනා නොගත් කණ්ඩායමක් මහ මගදි පහරදි ඝාතනය කිරිමට ගත් උත්සහය වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දකින

20වැනි සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ගත්ත තීන්දුව

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට විරුද්ධව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. හිටපු ජනාධිපති

තවත් වෙඩි නොවදින වාහන අටකට කරන්න යන දේ ගැන ජනාධිපති ලේකම් කාර්යාලය කියයි…!

හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරුන් විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ගංගාරාම විහාරස්ථානයයේ  ප්‍රදර්ශනය සඳහා මෙම වාහන  ලබා දෙන අතර

ඇලෝසියස් ලක්ෂ 10 සිටි ලක්ෂ 250 ක් දක්වා සල්ලී දීලා..!

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන 118 දෙනා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනෙකු සහ

අධික වැස්සෙන් ලුණුවලට වෙච්ච දේ

පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ ලුණු  කර්මාන්තට දැඩි බාධා එල්ල වෙමින්  තිබෙන බව කර්මාන්තකරුවන් මැසිවිලි නගනවා. පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව්, මනතිව්, ඇතුළු තවත් ස්ථාන කිහිපයක

මහ බැංකුවේ ඩොලර් වැඩිවෙයි

2018 අප්‍රේල් 27 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,927.31 ක් දක්වා වැඩි වී ඇත. ඊට මාසයකට පෙර, එනම් 2018

ගෝඨාභයගේ හොර අල්ලන්න ගිය රන්ජන් ඇනගත්ත හැටි (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක චෝදනාවක් සිදු කළේය. අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදීම ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා

වනජීවී ඇමතිලගේ කෙරුවාව මෙන්න-රක්ෂිත වනාන්තරයේ අක්කර සිය ගණනක් වගා කරන්න බෙදා දීලා

 වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් පසුගිය දින කිහිපයේ වාර්තා වුනා. ගලේවල ප්‍රදේශයේ රජයේ රෝහලක අනතුරු පෙරහුරුවකට සිය මාධ්‍ය කණ්ඩායම සමග සහභාගී වන නියෝජ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරු ඇතුලු

මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප සාමාජිකයෙක් නොවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙක් නොවන බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප අනුශාසකයෙකු වුවද පැවති පළාත් පාලන