මංගල සමරවීර එහෙට මෙහෙට පනින කෙනෙක්.. එජාපය ගැන තීන්දු කරන්න ඔහුට බෑ

2020 එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට මංගල සමරවීර මහතාට කිසිදු අයිතියක් නැතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

වෙනත් පක්‍ෂයක සිට එජාපයට පැමිණි මංගල සමරවීරට වඩා අයිතියක් එජාපය ගැන තමන්ට ඇතැයිද පවසන ඔහු ඔවුනට කැමති වෙලාවට එන බවත් කැමති වෙලාවක යන බවත් සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහන හා එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *