Date: May 24, 2018

Total 8 Posts

පළමු සුළං විදුලි උද්‍යානය මන්නාරමට

මහා පරිමාණ සුළං බලාගාර ක්‍රියාත්මක කිරීමේදී සුළං බල උද්‍යාන ලෙස සංවර්ධනය කිරීම සදහා මිට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතියට අනුව එහි ප්‍රථම පියවර ලෙස මන්නාරම දුපතේ මෙගා වොට්

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාව

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩුවක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට සිදුව ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත්

රාමසාන් සමයට සෞදියෙන් ලංකාවට රට ඉඳී නැහැ

රාමසාන් සමයේදී විශේෂ ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් කේන්ද්‍ර කරගෙන අදාළ මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාම් බැතිමතුන් අතර බෙදා හැරීම පිණිස රට ඉඳී මෙට්‍රික් ටොන් 250 ක් සතොස ආයතනය හරහා මිලදී

පෞද්ගලික බස් වර්ජනය අවලංගුයි

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින්

ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුවෙන් යුරෝ මිලියන 10.5 ක පොළී රහිත ණයක්

ජනගහන වර්ධනය හා භූමි ප්‍රමාණයේ සීමිත භාවය හේතු කොට ගෙන විශාල මහල් ප්‍රමාණයකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණ කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශයන්හි ඉදි වෙමින් පවතියි. මෙම දේපළවල හා ඒවා භාවිත කරන්නන්ගේ

කොළඹ මහා නගර සභාවේ බල්ලෝ මරන්න පුරප්පාඩුවක්

කොළඹ මහා නගර සභාවේ පුරප්පාඩු දැන්වීමක් පළ කර තිබෙන අතර එය 2018 වර්ෂයට අදාළ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ 3වන ශ්‍රේණියේ තනතුරු

අපි එදා යුද්ධය අතෑරලා ආවා නම් අද රට කරන්නේ ප්‍රභාකරන්, ඒත් රටට දැන් අපිව අමතක වෙලා

දශක තුනක් තිස්සේ මවුබිම පීඩා විදිමින් සිටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම අවසන් කර වසර නවයකට ආසන්නය. එලෙසින් මානුෂීය මෙහෙයුම අවසන් කරමින් මවුබිමට සාමය ගෙන ඒමේ නවවන සංවත්සරයට තවත්

“ප්‍රභාකරන් මහත්තයා! රණවිරුවො අතින් අහිංසක මිනිස්සුත් මැරුනා” ඇමති රාජීත

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුනා. ඒ රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරමින් සිටියේ ”