Date: July 20, 2018

Total 1 Posts

76 වියැති දකුණු අප්‍රිකා හිටපු ජනපතිට 7 වරටත් සුභ මංගලම්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා මේ වනවිට පසුවන්නේ 76 වෙනි වියේ ය. පසුගිය දිනවල ඔහු ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියේ වංචා දූෂණ චෝදනා නිසා ජනාධිපති ධුරයෙන්