Month: June 2018

Total 119 Posts

ඉන්ෆ්ලුවෙන්සා එන්නත රුපියල් 5300ක් – රාජිතට එන්නත ගැන තැකීමක් නැහැ

වෛරස් උණ රෝග භීතිය මැද රුපියල් 5,300ට ඉන්ෆ්ලුවන්සා හා නිව්මෝනියා එන්නත් ලබා ගැනීම සඳහා දරුවන් සමඟ මවුවරුන් පෞද්ගලික රෝහල්වල පෝලිම් ගැසීම් තත්ත්වයක් මේ වන විට ගාල්ල නගරයේ පෞද්ගලික රෝහල්වල දකින්න

“චම්පිකගේ සිහිනය 2025 දී ජනාධිපති වීමයි”

චම්පික රණවක මහතාගේ සිහිනය 2025 දී ජනාධිපති වීම බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය. ඒ පුරවැසි බලය සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ  (30)

හෝමාගම රෝහලේ වෛද්‍යවරු පණපිටින් සිටි කාන්තාව මෝචරියට යවලා

හෝමාගම මූලික රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක්‌ මෝචරියට රැගෙන යැමේදී නැවත පණ ආ ප්‍රවෘත්තියක් වාර්තා වේ. පසුගිය 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු

‘මාධ්‍ය කියන්නෙ බොරු’ – දකුණේ පැතිරෙන රෝගය ගැන රාජිත කියන කතාව

දකුණේ පැතිර යන වෛරස් රෝගය පිළිබඳව මාධ්‍ය සහ නොයෙකුත් සංවිධාන අසත්‍ය ප්‍රකාශ කරන බවත් මේවන විට එම රෝගය ඉතා හොඳින් පාලනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. රෝහල්

බැදුම්කර ඇලෝසියස් මටත් සල්ලි දුන්නා..

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් චූදිතයෙකු වූ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අර්ජුන් අලෝසියස් තමනටද මැතිවණ ව්‍යාපාරය සදහා මුදල් දුන් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. රුපියල් ලක්‍ෂක පමණ වූ එම

රටේම ලොක්කන්ගේ කේන්දර බැලු ප‍්‍රකට දෛවඥයා දුම්රියට පැන දිවි නසාගනී..

මෙරට සුප‍්‍රසිද්ද දෛවඥයෙකු ලෙස කටයුතු කල නාත්තන්ඩියේ පී.බී. පෙරේරා මහතා දුම්රියකට පැන දිවි නසාගෙන තිබේ. මීගමුව පොලීසිය සදහන් කරන්නේ කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඔහු දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇති

විස්ස පරවෙලා තියෙන්නෙ..

ධීවර ගැටළු විසදීම සදහා ජාඇලදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලින් ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මදක් කෝපයට පත් විය. විසිවන සංශෝදණය ගැන අදහස කුමක්දැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා

එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි

ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් 10කට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස

දුම්රිය වර්ජනය ඉදිරියට කරනවාද? නැද්ද? තීරණය අද

‍ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව අද (31) පෙරවරුවේ  තීරණය කරන බව  දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පෙරේදා පස්වරු 4.00ට ආරම්භ