Date: July 20, 2018

Total 2 Posts

රුපියල් මිලියන 60 ක කේරළ ගංජා තොගයක් මීගමුවෙන් අල්ලයි

රුපියල් මිලියන 60 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය හා

රුපියල් කෝටියක් වටින වාලම්පුරියක් ලඟ තියාගත්ත උප පොලිස් පරීක්ෂකවරයාට වැඩ වැරදුන හැටි

‍රුපියල් කෝටියක් පමණ වටිනා වාලම්පුරියක් ලඟ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන්  තිදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත්