Date: July 20, 2018

Total 1 Posts

රාජ්‍ය බැංකු 6ක් ඉල්ලා ඇමැති ගැටුමක් – කිරිඇල්ලට රනිල්ගෙන් පොරොන්දුවක්

පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයාට හිමිව තිබූ රාජ්‍ය බැංකු විෂය පථය මෙවර එම අමාත්‍යාංශය හිමි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව