Month: July 2018

Total 15 Posts

කොළඹ පාතාලය හොල්ලපු තවත් දරුණු අතක් හසුවෙයි

කොළඹ කේන්ද්‍ර කරගනිමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ මධුශංඛ හෙවත් බැරල් සංඛ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෑලියගොඩ ප්‍රදේශයේ දී මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරම් සහ

” ජනාධිපතිතුමාගේ මූනත් එඩිට් කරනවා , චීනයේත් ෆේස්බුක් තහනම් ” ඇමතිවරුන් සටනට ,

ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා තහනම නිසා මේ වන විට විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙහිදී ෆෙස්බුක් තහනම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

බිම්ගත රුදුරු කොටි කදවුරක වසර පහක් දුක් වින්ඳ පොලිස් නිළධාරීයා

වසර තිහක් ශ්‍රී ලංකාව පීඩා විදි කොටි ත්‍රස්තවාදය හා බැදුනු අමිහිරි මතක ගොන්න නම් විශාලය. 1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය.

O/L පාස් නැති පොලීසිය කෙලසන DIG කෙනෙක්

ග්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කරන ඉහළ නිලධාරියකු පිළිබඳව එම දෙපාර්තමේන්තුවෙන්ම වාර්තා වෙයි. මෙම පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීමට අවම සුදුසුකම් හෝ මොහු සපුරා නොමැත. අවම වශයෙන්

විදුලි සැර වැදී ඉන්දීය ජාතිකයෙක් මරුට

විදුලි සැර වැදීමෙන් වෙරළබඩ ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ. කොළඹ වරායේ නැව් තටාංගණ සේවකයෙකු හට මෙලස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. විදුලි සැර වැදමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ

මහනුවරට අද රෑට යළිත් ඇඳිරි නීතිය පැනවෙයි

මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා

සමාජ ජාලා අවහිර කිරීම කට කතා පැතිරීමට මුල් වු බව මහින්ද කියයි

මහනුවර සිද්ධිය පිළිබඳ කට කතා පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද(08) පෙරවරුවේ සිය නිල නිවසේදී විදෙස් තානාපතිවරුන්

මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද උදෑසන ඉවත් කරයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කර තිබේ. ඊයේ (07) රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශය සඳහා පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර

ගෘහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු නීති සංශෝධනයට

ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එවැනි විශාල පිරිසක් සේවයේ යෙදෙන බව පැහැදිලි වේ. එම ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු

තෙල්දෙනිය කුඔුක්කදුරේ සිංහල පවුල් ඉල්ලක්ක කර මුස්ලිම් ප්‍රහාරයක්

තෙල්දෙනිය කුඔුක්කදුර ප්‍රදේශයේ ජීවත්වෙන සිංහල ජනතාවට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ප්‍රහාර දීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වෙන අතර, මුස්ලිම් පවුල් 800 ක් සහ සිංහල පවුල්