Month: June 2018

Total 52 Posts

කෑම වලට වද බෙහෙත් දමන බව මුස්ලිම් හෝටල් සේවකයා පිළිගනී..

අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්. මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවා රාජ්‍ය ඇමති පාලිත කියයි

එක්සත්  ජාතික පක්ෂ නායන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තාමා ඇතුළු පක්ෂයේ  මන්ත්‍රීවරු පිරිසක් තිරණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර පවසා තිබේ. ඒ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක් බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිඵලය මඟින් සැබෑ ජනමතය පිළිබිඹු නොවන බවයි. බිබිල ප්‍රදේශයේ

හයිවේ එකේ ඩ්‍රයිව් කරන ගමන් ඩාන්ස් කරපු මේනකා

මේනකා මධුවන්ති කියන්නේ පුවත් මවන චරිතයක්. ඒකට හේතුව තමයි යම් යම් සිද්ධි හරහා ඇය ගැන හැමෝම වගේ කතා වෙන්න පටන් ගත්ත එක. ඇය දැන් පෙම්වතියක්ලු. මේ ඒ ගැනත් ඇයගේ අලුත්ම

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ. ලැබුනු තොරතුරක් මත වැටලීමක් සිදු කිරීමට ගිය අවස්ථාවේදී වෑන්

විරුවා දඩයම් කිරීමට නිවට ආණ්ඩුව සැරසෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට මෙරටින් කරන ලද හදිසි කැඳවීමකට අනුව (21) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. රජයේ ආරංචි මාර්ග

කොළඹ පාතාලය එළිපිට මරා ගනියි ආණ්ඩුව මර නින්දේ

කොළඹ පාතාලය සමඟ බැඳුනු අපරාධ රැල්ල මැඬපැවැත්වීමේ අරමුණින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ලබාගෙන

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අප්‍රේල් 26 වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

SAITM සිසුන් ගැන ජනපති තීරණයක් ගනී

මාළඹේ – සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුදුසුකම් අනුව ඇතුළත් කර ගැනීමට තීරණය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති

බිලියන හතරේ ටැබ් යෝජනාව අගමැති ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි..

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන