Month: July 2018

Total 191 Posts

ඡේ. ආර්, මහින්ද , චන්ද්‍රිකාගේ වෙඩි නොවදින සුපිරි වාහන ගැඹුරු මුහුදේ ගිල්වයි..!!

වසර 40 කට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක ප්‍රමාණයක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර

පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා. කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම

මොන බූරුවාද හතුරුසිංහට කෝච්කම දුන්නෙ

පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..? ඒ ගැන අපූරු සටහනක්

ඡන්දෙදී ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මැතිවරණ කාලවලදී ගැටුම් ඇති

මාත් එක්ක ඉද්දිම වෙන ගෑණු ගෙදර තියාගත්තා

ඡායාරූප සඳහා පහළට යන්න ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක නව දිවියක් ආරම්භ කළ පුවත පසුගිය දා දැඩි අවධානයක් දිනාගත්තා. රොෂාන් –

පොලිස් ඇමැතිවෙලා පැය 24යි : පියසේනගේ පුතාට STF ආරක්ෂාව.

ඊයේ දිනයේ (28) නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේ මහතාගේ පුත්‍රයා වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි Info Sri Lanka

අඩි 60ක ප්‍රපාතයකින් පෙරලී සිදුවූ රිය අනතුරින් අවදානම් තත්වයේ සිටි ජින්ජර්ගේ දැන් තත්වය මෙන්න

ජනප්‍රිය ගායිකා ජින්ජර් ගමන් ගත් වාහනය ඊයේ උදෑසනදී දෙණියාය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා. සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ. දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට

සියල්ල අවසානයේ මාලිංග ක්‍රිකට් ගහන්න වෙනත් රටකට යයි

දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් හඳුන්වාදීම් එකතුවෙනවා. මෑතකදී එහෙම ආපු හඳුන්වාදීමක් තමයි T10 තරගාවලිය. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තවත් අලුත් ක්‍රිකට් තරගාවලියක් ලබන පෙබරවාරි මාසෙත් පැවැත්වෙනවා. ඒ තමයි අයිස් ක්‍රිකට් තරගාවලිය. ඉතින්

“නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්  (28) පෙරවරුවේ කොළඹ

දෙමල සන්ධානය ලොකු අවුලක

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක්, හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග පෙරේදා(27) මුලතිව් පුතුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර දෙමළ