වසර පහළවකට පසු විජේදාස රාජපක්ෂ පිළිබදව හෙලි වු කතාව

මීට වසර 15කට පමන පෙර
වෛද්‍ය සහයකයෙක් සහ මෙඩිකල් ටීම් ඵකක් යනවා
කිරිබත්ගොඩ මාකොල පාරේ ගෙදරකට
තමන්ගේ පෞද්ගලික ආයතනයේ රාජකාරි වැඩකට ජංගම වෛද්‍ය සේවයක් සදහා
ඔහුත් සමග යනවා දොස්තර කෙනෙක්ද 
රාජකාරියට යනවා රාජකාරිය නම් ඉන්ෂුවරන්ස් කම්පැණියක ඵකල ලොකුම ජීවිත රක්ෂණයක් සදහා ඊට මේ සේවාදායකයාගේ සෞඛ්‍ය ගැන යම් අද්‍යනයක් කිරිමට
වෛද්‍යවරිය විසින් තමන්ට අවශ්‍ය ලිපිලේඛන සකස් කිරිමෙන් පසුව නිරාහාරය සිටි ඵම නිවසේ හිමි පුද්ගලයාගේ රැධිර සාම්පලයක් ගැනිමට අවශ්‍ය වෙනවා ඵ් අවශ්‍ය රුධිර සාම්පලය ගන්නය යන්නේ ඵකල ඵ් පෞද්ගලික ආයතනයට අළුතින්ම ආපු වෛද්‍ය සහයකයා තමයි මේ ඵකල මේ රටේ ජනාධිපති නීතිඥ්‍ය වරයෙක් වන මේ නිවෙස් හිමියාගේ ලේ ගන්නට යන්නේ
ඔහු අකමැත්තෙන් අත දික්කරනවා අවිහිංසකව සිනහා මුසු මුහුණුනි
වෛද්‍ය සහයකයා ඉනස්ජෙක්ෂන් ඵක රැධිර නාලයට විදිනවා
ඵ සැනින්ම ඵ් මේ රටේ ජනාධිපති නීතිඥ්‍යතුමා සිහි නැතිව යනවා
වෛද්‍ය සහයකයා මහත්සේ බිය වෙනවා
ගෙදර කට්ටියත් කලබල වෙනවා වෛද්‍ය වරියත් කලබල වී රෑධිරපීඩනය මැන බලනවා පසුව ඔහුට සිහිය ඵනවා
වෛද්‍ය සහයකයා බියට පත්ව ඉන්නවා
දැන් ඔහුගෙන් මහත්සේ දෝෂාරෝපනයක් ඵල්ල වේයැයි සිතා
ඵහේත් ඔහු අවිහිංසක සිනහාමුසු මුහුනින් පිටට තට්ටුවක් දමා පුතා බයවෙන්න ඵපා ඔයා ඵක ෂොට් ඵකෙන් නහරයට හරියට විද්දා මට ලේ දකින්න බෑ මට කලන්තයට ඵනවා සමාවන්න මට ඵ්ක ඔයාලට කලින් කියන්න අමතත උනා
කිසිම අවුලක් නෑ
හේම කියා තවත් වරක් අර වෛද්‍ය සහයකගේ පිටට තට්ටුවත් දමනවා
මොකද ඔහු බිය වී ඇති බව ඔහු දැක්ක නිසා
පසුව ඵ් රාජකාරි්ය අවසන් වී අපි අපේ ආයතනය වෙතට ඵනවා
ඵදා හිටපු වෙද්‍ය සහයකයා තමයි මම
ඵදා මම හින්දා සිහිය නැති උන පුද්ගලයා තමයි අද මේ රටේ මනුස්සකමින් පක්ෂ පාට වලින් තොරව හරි දේශපාලනය කරන ගරු අධිකරණ ඇමති හා බුද්ධසාසන ඇමති ගරු විජේදාස රාජපක්ෂ මහතා

 

උපුටා ගැනීම Priyankara Rathnayake