අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම් සමීර මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිසියට කොටුවේ..

අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම්වරයෙකු මෙන්ම පෙම්වතා වශයෙන් කටයුතු කරන සමීර නැමැත්තා ඊයේ (06)  නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ඇතුලු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වෙනවා. ඒ අනුව ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී ඇති ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා ඉහලින් බලපෑම් එන බවත් නි. පොලිස්පති ලතීෆ් ඔහුව නිදහස් නොකරන බවත් වාර්ථා වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය හොබවන මංගල සමරවීර විසින් සමීර නැමැත්තා හට වරින් වර මුදල් ලබාදී ගංජා, කුඩු සහ හෂීස් පානය කිරීමට සලස්වා ලිංගිකව එකතු වන බවත් සදහන් වේ. මොහු සත්කයේ තිබී ගංජා, හෙරොයින්, හෂීස් සහ විදේශ රටක නිෂ්පාදිත වටිනා සුරුට්ටු කිහිපයක්ද සොයාගෙන ඇති අතර ඒවා බොහෝදුරට මංගල සමරවීර අමාත්‍යවරයා භාවිතා කරන සුරුට්ටු වර්ගයට සමානකම් දක්වන හෙයින් සහ එම පුද්ගලයා මංගල සමරවීරගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන බව පවසා ගැලවීයාමට උත්සාහ කර ඇත. ඒ අනුව පරීක්ෂා කිරීමේදී මෙම සුරුට්ටු වර්ගය මංගල සමරවීමට ගෙනයන ලද බව පවසා ඇත.

මෙම කාර්ය පිටුපස නිසැක වශයෙන්ම මංගල සමරවීර අමාත්‍යවරයා සිටින බවට සාක්ෂි සහිතවම ඔප්පු වී ඇති බැවින් යහපාලන ගෙන ඒමට නම් මෙවන් දූෂිතයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතු යැයි නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පවසා ඇත.