මාධ්‍ය සේවක පිරිසට පහරදුන්නේ පියුමි හංසමාලිගේ පෙම්වතා ඇතුළු පිරිස

 

 

කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ (15) රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.

මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.

17360945_10212123084613752_93621096_n 17354893_10212123084653753_1980311103_n

17275034_1459620120755147_2083542773_n