පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි!

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස අද (10) සිට නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පත්කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි පවසනවා.

ඔහු මීට පෙර ද අවස්ථා කිහිපයකදී එම ධුරයේ කටයුතු කළ අයෙක්.

මේ අතර පොලිස් මූලස්ථානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රතිපත්තිය එළිදැක්වීම මෙහිදී සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *