පෝරකයට යන්න පෙර උපාධියත් ගනියි

මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවේ මරණ දඩුවම නියම වූ හිටපු උප පොලිස් පරික්ෂකවරයෙකු වූ ඉන්දික බමුණුසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රාත්‍රපති උපාධිය හිමිකරගෙන තිබේ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද(05) පෙරවරුවේ පැවැති උපාධි ප්‍රධානෝත්සවයේදී  ඔහු හිමි උපාධිය ලබා ගත්තේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද උපාධි ප්‍රධානෝත්සවයට ඔහු පැමිණ සිට ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි අතින් බමුණුසිංහ මහතාට හිමි උපාධිය හිමිකරගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *